2024 විද්‍යා දින තරඟ - බුත්තලා කොට්ඨාස තරඟ
භූමිකා රංගනය
ඩබ්.ජී. අෂාරා සෙව්වන්දි - පළමු ස්ථානය
විද්‍යා ප්‍රබන්ධ තරඟය
එම්.එම්. දෙව්මිණි නිම්සරා - තෙවන ස්ථානය
පර්යේෂණ තරඟය
අයි.එම්. බිනරි කාවින්ද්‍යා - පළමු ස්ථානය 10 වසර
එච්.එම්. සිත්මි චංචලා කාවින්දි - තෙවන ස්ථානය 10 වසර
2024 විද්‍යා දින තරඟ - කලාප තරඟ
භූමිකා රංගනය
ඩබ්.ජී. අෂාරා සෙව්වන්දි - දෙවන ස්ථානය





