| පාසල ආරම්භ වූ දිනය | 1952 ජනවාරි 10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.07 |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් අංකය | 19171 |
| සංගණන අංකය | 22153 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 08 රූඩ් 03 පර්චස් 20 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොනරගල |
| කලාපය | වැල්ලවාය |
| කොට්ඨාසය | බුත්තල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බුත්තල |
| ග්‍රාම සේවක වසම | උලුගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 145A-1 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 27 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 720 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | මෙරොන් |





