මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අප පාසලේ සියලුම දරුවන්ට සුභ පැතුම්...........

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

"21 වන සියවසට සූසෑදි දරුවෙක්"

"ජාතික අරමුණක් හා පොදු නිපුණතා සාක්ෂාත් කළ, අභියෝගාත්මක 21 වන සියවස වැඩ ලොව නිර්මාණාත්මක ජයගත හැකි, සමබර දරුවෙක් සකස් කිරීම අපගේ උදාර මෙහෙවරයි"