මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අප පාසලේ සියලුම දරුවන්ට සුභ පැතුම්...........

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

11 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • සිංහල
  •  ගණිතය 
  • විද්‍යාව 
  • ඉංග්‍රීසි 
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • දෙමළ
  • සෞඛ්‍ය 
  • තොරතුරු තාක්ෂනය
  • සෞන්දර්ය විෂයන් 

විෂයන් යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.