මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අප පාසලේ සියලුම දරුවන්ට සුභ පැතුම්...........

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ජී.එච්.ඩබ්.නිලුක් චාමින්ද මයා

මෙම විදු පියසින් ල‌ොව දිනූ අද දවස‌ේ රට දැය බබළවන දූ පුතුන් සංඛ්‍යාව අති විශාලය.එවන් ප‌ෞඪත්වයකට හිමිකම් කියන ම‌ේ ස‌ොදුරු ශිල්ප පාරාදීසය‌ේ නියමුවන් වන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක් ‌ල‌ෙස මම සලකන්නෙමි.

ඉතිහාසය තුලින් අත්දැකීම් ලබා වර්තමානයට පමණක් න‌ොව අනාගතයටද ගැළපෙන විදු පියසක් තැනීම අද දවස‌ේ එය සජීවීකරණය කරන අපග‌ේ කාර්ය භාරය මනේම වගකීමද වන්න‌ේය.ඒ සඳහා සියළු දනොග‌ේම සහය‌ෝගය මම බලාප‌ොර‌ොත්තු වෙමි.

ජී.එච්.ඩබ්.නිලුක් චාමින්ද මයා
විදුහල්පති
ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය .