මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පලාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මනරම් කදුපාමුල අති ඔක්කම්පිටිය ගම්මනයට අයත් මො/ඔක්කම්පිටිය ජනපද විදුහල් මාතවගේ අරම්බය 1952 වී ඇත.මුල්ම විදුහල්පති උයේ එස්.ජි.ලියනගේ මහතාය අප පාසලේ දැනට ලමුන් 557ක් සිටින අතර ගුරුවරු 24ක් සිටි. දැනට ප්‍රාථමික අංශය හා ද්විතීක අංශයෙන් සමන්විත වේ

"21 වන සියවසට සූසෑදි දරුවෙක්"

දැක්ම

සහ

මෙහෙවර

"ජාතික අරමුණක් හා පොදු නිපුණතා සාක්ෂාත් කළ, අභියෝගාත්මක 21 වන සියවස වැඩ ලොව නිර්මාණාත්මක ජයගත හැකි, සමබර දරුවෙක් සකස් කිරීම අපගේ උදාර මෙහෙවරයි"

දැක්ම

සහ

මෙහෙවර

"21 වන සියවසට සූසෑදි දරුවෙක්"

"ජාතික අරමුණක් හා පොදු නිපුණතා සාක්ෂාත් කළ, අභියෝගාත්මක 21 වන සියවස වැඩ ලොව නිර්මාණාත්මක ජයගත හැකි, සමබර දරුවෙක් සකස් කිරීම අපගේ උදාර මෙහෙවරයි"

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අප පාසලේ සියලුම දරුවන්ට සුභ පැතුම්...........

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පුවත් හා විශේෂ අවස්ථා

මො/ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය